ප්‍රාදේශීය ලේකම්

 Hennayake madam නම ඩී.ආර්.කේ. හෙන්නායක මෙය
සුදුසුකම්

 • විද්‍යාවේදී උපාධිය (භෞතික) - පේරාදෙණිය විශ්වවිද්‍යාලය  (2002-2005)

ආපදා කළමනාකරණය පිළිබඳ ඩිප්ලෝමාව -

ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනය (2009)

රාජ්‍ය පරිපාලන ඩිප්ලෝමාව - ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනය (2008)


ශ්‍රී ලංකා පරිපාලන සේවා සඳහා ධාරිතා සංවර්ධන ඩිප්ලෝමාව - iii වන ශ්‍රේණිය- ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනය (2012)

ආයතනික කළමනාකරණය පිළිබඳ ශාස්ත්‍රපති - කෘෂිකර්ම පශ්චාත් උපාධිය - පේරාදෙණිය විශ්වවිද්‍යාලය - ශ්‍රී ලංකාව (2013)

රැකියා ඉතිහාසය

 • සහකාර ලේකම්, ක්‍රීඩා අමාත්‍යාංශය - ඌව පළාත් සභාව (2007.01.01 - 2007.11.30)

සහකාර ලේකම්, ක්‍රීඩා අමාත්‍යාංශය - ඌව පළාත් සභාව (2007.01.01 - 2007.11.30)

සහකාර ලේකම්, මධ්‍යම පළාත් කර් මාන්ත අමාත්‍යාංශය (2007.12.01 - 2009.01.31)

සහකාර අධ්‍යක්ෂ, මධ්‍යම පළාත් පේෂකර් ම දෙපාර්තමේන්තුව (2009.02.01 - 2011.08.31)

සහකාර ප්‍රාදේශීය ලේකම්, හඟුරන්කෙත ප්‍රාදේශීය ලේකම් කාර් යාලය (2011.09.01 - 2013.11.27)

ප්‍රාදේශීය ලේකම්, දෙහිඅත්තකණ්ඩිය ප්‍රාදේශීය ලේකම් කාර් යාලය (2013.11.28 - 2016.02.23)

සහකාර අධ්‍යක්ෂ, ග්‍රාම සංවර් ධන ආයතනය (2016.02.24 - 2016.08.28)

ප්‍රාදේශීය ලේකම්, යටවත්ත ප්‍රාදේශීය ලේකම් කා. (2016.12.30 - 2023-07-26)

ප්‍රාදේශීය ලේකම්,දෙල්තොට  ප්‍රාදේශීය ලේකම් කා. (2023.07.27 - මේ දක්වා )

සහකාර ප්‍රාදේශීය ලේකම්

 20190220 144350 නම ඩබ්.එම්.ඊ.කේ  බණ්ඩාරනායක මහත්මිය
සුදුසුකම්
  • විද්‍යාවේදී උපාධිය 2011
  • පශ්චාත් උපාධිය 2013
රැකියා ඉතිහාසය
  • සහකාර කොමසාරිස් - සමූපකාර සංවර්ධන දෙපාර්තමේන්තුව, උතුරුමැද පළාත

ගණකාධිකාරි

20190220 144350 නම  ඒ.එම්.එන්.කේ. අත්තනායක මහත්මිය
සුදුසුකම්  ව්‍යාපාර පරිපාලක උපාධිය, 2008 (රුහුණු විශ්වවිද්‍යාලය)
රැකියා ඉතිහාසය ගණකාධිකාරී - දෙල්තොට ප්‍රාදේශීය ලේකම් කාර්යාලය (2019 සිට)

සහකාර අධ්‍යක්ෂ (සැලසුම්)

 20230613 adp නම          පී.ඒ.ආර්. හේරත් මයා
සුදුසුකම්
  •  පේරාදෙණිය විශ්ව විද්‍යාලය B.A
  •  කැළණිය විශ්ව විද්‍යාලය - M.A 

රැකියා ඉතිහාසය
  •  2009-2012- හතරලියද්ද      - සහකාර අධ්‍යක්ෂ (සැලසුම්)
  • 2012-2017 -  පාතහේවාහැට - සහකාර අධ්‍යක්ෂ (සැලසුම්)
  • 2017-2021  - Poojapitiya   - සහකාර අධ්‍යක්ෂ (සැලසුම්)      
  • 2021- present - Deltota      - සහකාර අධ්‍යක්ෂ (සැලසුම්) 

පරිපාලන නිලධාරි

   නම ඒ.ජී.කේ. ඒකනායක මහතා
සුදුසුකම්  
රැකියා ඉතිහාසය  

පරිපාලන ග්‍රාම නිලධාරි

   නම එස් කේ උපුල් ප්‍රියන්ත මයා
සුදුසුකම්  
රැකියා ඉතිහාසය  

 

 

 

 

 

News & Events

09
මාර්2026
තෛපොංගල් උත්සවය (2026)

තෛපොංගල් උත්සවය (2026)

තෛපොංගල් උත්සවය දෙල්තොට ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මගින්...

09
මාර්2026
2026  නව වසර ආරම්භය..!

2026 නව වසර ආරම්භය..!

2026  නව වසර ආරම්භය..! දෙල්තොට සහකාර ප්‍රාදේශීය...

Scroll To Top