| ප්‍රධාන කාර්යයන් |
- මුළු ලංකාවටම අදාලව උපත්, විවාහ හා මරණ සහතික පිටපත් නිකුත් කිරීම
- නම් සංශෝධන (27, 27අ, 52 වගන්ති යටතේ)
- කල්ගත වූ උපත් හා මරණ ලියාපදිංචි කිරීම
- කොට්ඨාශය තුළ පිහිටි වතුවල සිදුවන උපත් හා මරණ ලියාපදිංචි කිරීම
- විවාහ (උඩරට හා සාමාන්‍ය) නීතිය යටතේ ගෘහ බලපත්‍ර නිකුත් කිරීම
- විවාහ, උප්පැන්න, මරණ ලේඛනයන් හි ලිපි දෝෂ නිවැරදි කිරීම
- කොට්ඨාශය තුළ පදිංචි ග්‍රාමීය රෙජිස්ට්‍රාර්වරුන්ට හිමි දීමනා ගෙවීම
- ග්‍රාමීය රෙජිස්ට්‍රාර්වරුන්ගේ කාර්යාල පරික්ෂා කිරීම
- ග්‍රාමීය රෙජිස්ට්‍රාර්වරුන්ගේ දෙවන පිටපත් සහ වට්ටෝරු භාර ගැනීම, පරීක්ෂා කිරීම
- රෙජිස්ට්‍රාර්වරුන්ට අවශ්‍ය ආකෘති පත්‍ර, ලේඛන හා පොත්පත් සැපයීම
|