rti logo

තොරතුරු දැනගැනීමේ පනත

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 14(අ) ව්‍යවස්ථාව මගින් තොරතුරු සඳහා ප්‍රවේශ වීමේ අයිතිය තහවුරු කර ඇති බැවින් තොරතුරු ලබා ගැනීමේ අයිතිවාසිකම බලාත්මක කිරීම මගින් පොදු අධිකාරි වල විනිවිදභාවය සහ වගකීම පිළිබඳ සංස්කෘතියක් පෝෂණය කිරීමේ අවශ්‍යතාවයක් පැන නැගී ඇති බැවින්ද, එමගින් ශ්‍රී ලංකාවේ මහජනතාවට යහපාලනය සඳහා වැඩි වශයෙන් සහභාගී විය හැකි පොදු ජන ජීවිතයේදී සක්‍රීය සමාජයක් ප්‍රවර්ධනය වන බැවින්ද ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ පාර්ලිමේන්තුව විසින් 2016 අංක 12 දරණ තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ පනත පනවනු ලැබ ඇත.

එම පනත ප්‍රකාරව දෙල්තොට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නම් කළ, නම් කරන ලද නිලධාරියාගේ තොරතුරු පහත පරිදි වේ.

නම් කරන ලද නිලධාරියා
ඩබ්.එම්.ඊ.කේ. බණ්ඩාරනායක මිය
සහකාර ප්‍රාදේශීය ලේකම්
ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, දෙල්තොට
දුරකතන : +94 81-2059725
ජංගම : +94 70-7492105
විද්‍යුත් ලිපිනය : This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

News & Events

09
මාර්2026
තෛපොංගල් උත්සවය (2026)

තෛපොංගල් උත්සවය (2026)

තෛපොංගල් උත්සවය දෙල්තොට ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මගින්...

09
මාර්2026
2026  නව වසර ආරම්භය..!

2026 නව වසර ආරම්භය..!

2026  නව වසර ආරම්භය..! දෙල්තොට සහකාර ප්‍රාදේශීය...

Scroll To Top