ශ්‍රී ලංකාව තුලින් සැලකිය යුතු කොරෝනා ආසාධිත රෝගීන් සංඛ්‍යාවක් හමුවී ඇති නිසා මෙම රෝග තත්වය වසංගත තත්වයක් දක්වා වර්ධනය වීම වලක්වනු පිණිස කටයුතු කිරීම සියළුම රාජ්‍ය, අර්ධ රාජ්‍ය, පෞද්ගලික අංශයේ ආයතන වල මෙන්ම මහජනතාවගේද වගකීම වේ.
මෙම රෝග තත්වය පිළිබඳ කාලීන තොරතුරු අවශ්‍ය වේ නම්
- සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා ඒකකය
- ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ඉදිරිපත් කළ දත්ත
- සෞඛ්‍ය අමාත්‍යාංශය
වැඩිදුර තොරතුරු සඳහා,
ස්වදේශ කටයුතු චක්‍රලේඛය 10/2020
නව කොරෝනා වයිරස් පිළිබඳ නිති අසන ප්‍රශ්න
















